November 30, 2020

“ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්ෂකවරයා තරඟ පාවා දෙන්නෙක්” - අර්ජුනගෙන් නාමල්ට ලිපියක් Featured

November 17, 2020

ඊයේ (16) දිනයේ දී ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා විසින් ලිපියක් යවා තිබේ.

එම ලිපියේ දී ඔහු පෙන්වා දී තිබෙන්නේ මෙරට පැවැත්වීමට නියමිත සුපිරි පන්දුවාර 20-20 තරඟාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුද්ගලයා හට දේශීය තරඟ පාවා දීමේ චෝදනා එල්ල වී ඇති බවයි.

එමෙන්ම මෙටර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නමට කළු පැල්ලමක් එක්කළ එම තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පියවරක් අදාළ පුද්ගලයාට එරෙහිව ගෙන නැතැයිද අර්ජුන රණතුංග මහතා එහිදී සඳහන් කර තිබුණි.

එම සම්පුර්ණ ලිපිය පහතින්,

Rate this item
(2 votes)
Last modified on Tuesday, 17 November 2020 11:59