March 29, 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයෙන් දෙදෙනෙකුගේ තරග තහනම් කරයි

September 14, 2020

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ක්‍රිකට් තරග තාවකාලිකව තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙලෙස තරග තහනම් කර තිබෙන්නේ අමීර් හයට් සහ අෂ්ෆක් අහමඩ් නම් ක්‍රීඩකයන් දෙදෙනාගේය.

අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම යන වගන්ති යටතේ ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:03