March 28, 2024

නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරුගේ ධූරය 2023 දක්වා දිගු කරයි

September 02, 2020

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු ග්‍රේ ස්ටීඩ්ගේ කොන්ත්‍රාත් කාලය 2023 දක්වා දිගු කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබේ.

ඒ අනුව 2023 වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය දක්වා නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රේ ස්ටීඩ් කටයුතු කරනු ඇත.

2019 ලෝක කුසලානයට පෙර පුහුණුකාර ධූරයේ වැඩ භාරගත් ග්‍රේ විසින් මාස 11 කාලයක් තුළ නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටය දක්වා රැගෙන යෑමට ද සමත්විය.

Rate this item
(0 votes)