March 29, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ගුවන් හමුදා පාපැදි සවාරිය 2014

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 63 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 15 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවරද පැවැත්වීමට තීරණය කර තිබේ.

 

එය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව මාර්තු මස 20, 21 සහ 22 යන දිනයන්හිදී පැවැත්මට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

මෙම පාපැදි සවාරිය සඳහා පුර්ණ අනුග‍්‍රහය අබාන්ස් ආයතනය විසින් ලබාදෙනු ලබන අතර, මෙහි නිල විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව කටයුතු කරනු ලබයි.

Rate this item
(0 votes)