March 28, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක ම අද තරග බිමේ 

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන 02 වැනි තරගය චිතග්‍රොන් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිත ය.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00 ට ආරම්භ වේ.

එමෙන් ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය ද අද පස්වරුවේ පැවැත් වේ.

Rate this item
(0 votes)