April 19, 2024

ලංකාව ආයෙත් පසු බසී

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 173 දක්වා පසු බැස තිබේ.

ස්පාඤ්ඤය එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ සිටින අතර 02 වැනි ස්ථානය ජර්මනිය සහ තෙවැනි ස්ථානය ආජන්ටිනාවට හිමි ව තිබේ.

කලාපයේ රටවල්වන ඉන්දියාව 152 වැනි ස්ථානයේ ද මාලදිවයින 157 වැනි ස්ථානයේ ද පසු වෙයි.

පාකිස්ථානය 158 වැනි ස්ථානයේ පසුවන අතර නේපාලය 160 වැනි ස්ථානයේ සිටී.

Rate this item
(0 votes)