March 28, 2024

ඩී.එස් පිල පළමු ඉනිමට ලකුණු 267ක්  

ඩී.එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී.එස් සේනානායක විදුහල් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 267ක් ලබා ගැනීඹට සමත් විය.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේ පැවැති එම තරඟයේදී මහානාම කණ්ඩායම පළමු ඉනිම සදහා ඊයේ(22) දින වනවිට කඩුලූ 4ක් දැවී ලකුණු 78ක් පමණක් ලබා ගැනීමට සමත් විය.

 

Rate this item
(0 votes)