March 29, 2024

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවට

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර 20 වැනිදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ආරම්භක සංඥාවෙන් කොළඹ ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 63 වන සංවත්සරයට සමගාමීව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 15 වන වරටත් මෙය පවත්වනු ලබයි. 

කොළඹ සිට දඹුල්ල දක්වා කිමී 147.9 ක් පසුකරමින් පලමුවන, දෙවන, තුන්වන ස්ථානයන් ලබා ගැනීමට ගුවන් හමුදා පාපැදි ශූරීන් සමත් විය.

 

Rate this item
(0 votes)