April 20, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරඟය අද

ලෝක කුසලාන 20/20 තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගීවන පුහුණු තරඟයක් 19 වැනිදා පැවැත්වේ.

මීට ඉහත දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පුහුණු තරඟයේ දී විශිෂ්ඨ ජයක් ශ්‍රි ලංකා කණ්ඩායමට හිමිවිය.

ඊට අමතරව තවත් පුහුණු තරඟ 3ක් 19 වැනිදා පැවැත්වීම නියමිතව තිබේ.

Rate this item
(0 votes)