එවරස්ට් කඳු මුදුනේ සිට පනින දර්ශන පෙන්වන වැඩසටහනක් එලෙස තහනම් කර තිබේ.
පුද්ගලයින් 13 දෙනෙක් එවරස්ට් කන්ද මුදුනේ සිට පහළට පැන ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම වැඩසටහන තහනම් කර ඇතැයි වාර්තා වේ.
කන්ද මුදුනේ සිට පහළට අඩි 20,000 ක් තිබේ.
ඩිස්කවරි නාලිකාවේ වැඩසටහනක් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.