April 25, 2024

රාණි මුකර්ජී හොරෙන්ම යුගදිවියට

ඉන්දීය ජනප්‍රිය නිළි රාණි මුකර්ජී ඉකුත් 21 වැනිදා රාත්‍රියේ ඉතාලියේදී හදිසියේ විවාහ වී ඇති බව වාර්තාවේ.

යාෂ් රාජ් ෆිල්ම්ස් ආයතනයේ ප්‍රධානී ආදිත්‍ය චොප්රා සමග ඇය මෙලෙස විවාහ වී තිබේ.

42 හැවිරිදි ආදිත්‍ය චොප්රා විවාහ ගිවිසගත් රාණි මුකර්ජීගේ වයස අවුරුදු 36 කි.

2008 වසරේ සිට මෙම ප්‍රේම සබඳතාය පැවති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)