April 25, 2024

1972 අද වැනි දවසක 

4,000 ක් පමණ පිරිසක් මරණයට පත්වන්නට ඇතැයි සැක කරන විශාල භූමි කම්පාවක් දකුණු ඉරානයේ 1972 අද වැනි දවසක සිදු වී තිබේ.

ගීර් නගර මධ්‍යයේ එම භූ කම්පනය සිදු වී ඇති අතර ජරොම් නගරයේත් එමගින් කැලඹීමක් සිදු ව ඇතැයි වාර්තා වේ.

ගීර් යනු ඉතා කාර්යබහුල ගොවිතැන් කරන ජනතාවක් ජීවත්වන නගරයක්වන අතර 7,000 ක් පමණ පිරිසක් එහි ජීවත් ව තිබේ.

එම භූමි කම්පාව හේතුවෙන් නගරය මුළුමනින් ම විනාශ ඇත.

Rate this item
(0 votes)