March 29, 2024

රේයින්හැම් ශාලාවේ හොල්මනක් 

රේන් හැම්හි බ්‍රවුන් කාන්තාව යනු මරණයට පත් අයෙකි. (The Brown Lady of Raynham Hall) 

රේයින්හැම් ශාලාවේ (Raynham Hall) එම කාන්තාව තවමත් නිතර ගැවසෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ ඉතා භයංකාර සිදුවීම්වලින් එකක් වශයෙන් එය හැඳින් වේ.

ඡායාරූප ශිල්පියෙක් අදාල කාන්තාව එම ශාලාව තුළ සැරිසරන ඡායාරූපයක් ලබා ගැනීමෙන් අනතුරු ව ඇයගේ ආත්මය එහි සිටින බවට තහවුරු කරගෙන තිබේ.

ඩොරති වල්පොලේ නම් එම කාන්තාව දුඹුරු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටීම හේතුවෙන් ඇය බ්‍රවුන් ලේඩි (Brown Lady) ලෙස නම් කර තිබේ.

Rate this item
(1 Vote)