April 25, 2024

2005 අද වැනි දවසක 

චාල්ස් කුමරු සහ කැමිලා පාර්කර් 2005 අද වැනි දවසක විවාහ වී ඇති අතර ඔවුන් සුළු විවාහ මංගල උත්සවයක් සිදු කර තිබේ.

20,000 කට අධික පිරිසක් රැස් ව ඔවුන්ට ප්‍රීතිඝෝෂා නගා ඇතැයි වාර්තා වේ.

අගරදගුරුතුමාගේ ද ආශිර්වාදය ඇති ව ඔවුන් වින්ඩ්ස්කෝ මාලිගයට නැවත ගොස් තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 April 2014 08:44