March 28, 2024

අමෙරිකාවෙන් යළි ඇඟිලි ගැසීම් 

රුසියානු හිතවාදී කණ්ඩායම් නැගෙනහිර යුක්රේනයේ රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීම පිළිබඳ සිය අවධානය යොමු ව ඇතැයි බව අමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඒ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් වෙත දුරකථන ඇමතුමක් ලබා දී කණස්සල්ල පළ කළ බව විදෙස් වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ ඍජු සාකච්ඡා පැවැත් විය යුතු බවයි අමෙරිකාව රුසියාවට දැනුම් දී ඇත

Rate this item
(0 votes)