April 25, 2024

ජෝර්ජ් කුමරු කුලුඳුල් සංචාරය අරඹයි 

විලියම් කුමරු හා කේට් ආදිපාදවරිය සිය කුලුඳුල් දරුවාගේ ප්‍රථම විදේශ සංචාරය සඳහා පසුගිය දා නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට සති 03 ක කාලයකට පැමිණි බව වාර්තා වේ. 

රාජකීයන් සහභාගි වූ ප්‍රිය සාදයකට ප්‍රබල සුළං සහ වැසි ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

නවසීලන්ත අගමැති ජෝන් කේ වෙලින්ටන් වෙත ගොඩබැස්ස රාජකීය පවුලේ පුද්ගලයින් වෙනුවෙන් පිළිගැනීමේ ප්‍රධාන සාදය පැවැත් විය.

ඉන් අනතුරු ව සම්ප්‍රදායික මඕරි ආකාරයේ පිළිගැනීමක් ද සිදු කර තිබේ. 

Rate this item
(0 votes)