April 19, 2024

1994 අද වැනි දවසක 

සියැට්වල පිහිටි සිය නිවසේ තිබී රොක් සංගීතයෙන් ලොව සුප්‍රසිද්ධ නිර්වානා සංගීත කණ්ඩායමේ ගායක කර්ට් කෝබේන්ගේ මෘත ශරීරය 1994 අද වැනි දවසක හමු වී තිබේ.

මරණයට පත්වනවිට 26 වියේ පසු වූ ඔහුගේ හිසේ තිබී වෙඩි වැදීමේ සලකුණක් පොලීසියට සොයා ගැනීමට හැකි වී ඇත.

එසේ ම ඔහු වෙඩි තබා ගන්නා ලදැයි සැළකෙන ගිණි අවිය සහ සියදිවි නසා ගැනීම සඳහා ඔහු ලියන ලද ලිපිය ද හමු ව තිබේ.

 

 

Rate this item
(0 votes)