April 19, 2024

චිලී රාජ්‍යයේ පාලනය තරුණ වාමාංශිකයෙක් අතට

December 20, 2021

චිලී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ප්‍රසිද්ධියට පත් වූ වාමාංශික ව්‍යවස්ථාදායකයකු වන ගේබ්‍රියෙල් බෝරික් චිලී රාජ්‍යයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට අනූ නවයක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ, ඔහුගේ ගතානුගතික ප්‍රතිවාදියා වන ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබාගත් ඡන්ද ප්‍රතිශතය වන්නේ 44%ක් වන අතර ගේබ්‍රියෙල් බෝරික් ප්‍රතිශතයක් වශයෙන් ඡන්දවලින් 56% ලබාගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 10:39