April 25, 2024

ඇමරිකාවේ ජනාධිපති බලය කාන්තාවකට ලබාදෙයි

November 20, 2021

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කරනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ජෝ බයිඩන් colonoscopy පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කරන ලද අතර, බයිඩන් විසින් උප ජනාධිපති කමලා හැරිස් වෙත බලය පැවරා තිබෙනවා. ඇය එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වැඩ බලන ජනාධිපතිවරිය බවට පත් වූවා.

Rate this item
(0 votes)