April 19, 2024

බ්‍රිතාන්‍යයේ දරුණු පිපිරීමක් (PHOTOS)

November 15, 2021

බ්‍රිතාන්‍යයේ ලිවර්පූල්හි දරුණු පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීම එම ප්‍රදේශයේ කාන්තා රෝහලක් ඉදිරිපිට සිදුව ඇති බව යි වාර්තා වන්නේ.

පිපිරීමෙන් මේවන විට එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වූවා.

කෙසේ වෙතත් එම පුද්ගලයින් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධදැයි හෝ මෙම පිපිරීම පිටුපස ත්‍රස්ත සංවිධානයක් සිටින්නේ දැයි තවමත් අනාවරණය වී නැහැ.

Police officers at an address in Rutland Avenue

An armed police officer holds a breaching shotgun

Police outside Liverpool Women"s Hospital

Rate this item
(2 votes)
Last modified on Monday, 15 November 2021 13:57