April 20, 2024

ඉන්දුනීසියා මුහුදේ ප්‍රබල භූ චලන දෙකක්

ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදෙහි ප්‍රබල භූ චලන දෙකක් සිදුව තිබෙනවා.

ඉන් පළමුවැන්න මැග්නිට්‍යුඩ් 5.7ක එකක් වූ අතර දෙවැන්නෙහි ප්‍රබලත්වය සටහන් වූයේ 6.3ක් ලෙස යි.

ප්‍රබලත්වයෙන් වැඩි දෙවැනි භූ චලනයේ අපිකේන්ද්‍රය මුහුදු පතුලෙහි සිට කිලෝමීටර 30ක් පමණ ගැඹුරින් ස්ථානගතව ඇති බව සඳහන්.

මෙම භූ චලනය ගොඩබිම් ප්‍රදේශවලට ද දැනී ඇති නමුත් ජීවිත හානි සහ දේපලහානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

Rate this item
(0 votes)