April 20, 2024

මහා බ්‍රිතාන්‍යයම ශෝකයට පත් කරමින් අවසන් ගමන් ගිය පිලිප් කුමරුගේ අවමංගල්‍යයේ නොදුටු දසුන් මෙන්න (PHOTOS)

ඊයේ (17) දිනයේ දී බ්‍රිතාන්‍යයේ ශාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේ දී බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ස්වාමිය වූද, එඩින්බරෝ හී ආදිපාදවරයාද වූ පිලිප් කුමරුගේ අවසන් කටයුතු සිදු කෙරුණි.

දැඩි කොරෝනා වසංගත නීති හමුවේ පැවැති මෙම අවමංගල්‍ය උත්සවය පිලිප් කුමරුගේ අවසන් කැමැත්ත පරිදි ඉතාමත් චාම්ව පැවැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බ්‍රිතාන්‍ය වසංගත මර්දන නීතිය අනුව අවමංගල්‍ය සඳහා සහභාගී විය හැක්කේ 30 දෙනෙකුට පමණක් හේතුවෙන් රාජකීය පවුලට ඉතාමත් සමීපතම පිරිසක් හට පමණක් මෙම අවස්ථාවට සහභාගී වීමට අවසර ලැබී තිබුණි.

අවමංගල්‍යයේ විශේෂ අවස්ථාව කිහිපයක් ඒෂියන් මිරර් අපට හමු වුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)