April 19, 2024

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ස්වාමියා මිය යයි

එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව විදෙස් පුවත් වාර්තා කරයි.

බකිංහැම් මාළිගාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහු මියයන විට 99 හැවිරිදි වියේ පසුවූ බවය. 

Rate this item
(0 votes)