April 25, 2024

සුරූපී ගායිකාවගේ පියාව වාහනයකින් යට කර ඝාතනය කර පලා ගිහින්

February 15, 2021

ඇමෙරිකානු සුරූපී මෙන්ම සරාගී ගායිකාවක් වන නිකී මිනාජ් පියාව වාහනයකින් යට කර ඝාතනය කොට පලා ගොස් ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි වියේ පසූ වූ නිකී මිනජ් පියා වූ රොබට් මරාජ් තනිවම පාරේ ගමන් කරමින් සිටින අවස්ථාවේ පැමිණි වාහනයක ගැටී තිබෙන අතර එම වාහනයේ පිරිස පලා ගොස් තිබුණි.

අනතුරින් ඔහු බරපතළ තත්ත්වයේ සිට ඇති අතර ඔහුව රෝහල් ගත කර තිබුණු අතර පසුව මිය ගොස් තිබූ බව සඳහන් වෙයි. 

නිකී තවමත් ඇයගේ පියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර පොලීසිය විසින් සැකකරු සොයා ගැනීම සඳහා මහජන සහාය පතා ඇති බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)