April 19, 2024

අවුරුදු 18 තවත් Tic Tok තාරකාවක් ගෙල වැල ලා ගෙන මිය යයි

February 14, 2021

නවදිල්ලි රසිකයන් විසින් " ඩී " ලෙස හඳුන්වන ටික්ටොක් තරුව ඩෂාරියා ක්වින්ට් නොයිස් පසුගියදා සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බව වාර්තා වනවා . මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 ක බවයි වාර්තා වන්නේ .

ඇය “අන්තිම පෝස්ට්” ( last post ) ලෙස හැඳින්වූ වීඩියෝවක් පළ කිරීමෙන් පසු සඳුදා (පෙබරවාරි 8) මිය ගියේය. ඇගේ පියා රහීම් අලා ටික්ටොක් හි වීඩියෝවකින් මෙම පුවත සනාථ කළ බව පීපල් සඟරාව වාර්තා කරනවා .ඇය මෙම අවසාන පොස්ට් එක මගින් " හරි, මම දන්නවා ඔබට මම කරදයක් බව මේ මගේ අවසාන පොස්ට් එක යනුවෙන් සටහනක් තබා තිබුනා.

ඇයට ටික් ටොක් අනුගාමිකයින් මිලියන 1.4 කට වැඩ වැඩි ප්‍රමාණයක් සිටි අතර සමාජ ජාල වල විවිධ අභියෝගයන් වෙනුවෙන් ඇය නිරන්තරව පෙනී සිටියා .

ඇය සිය දිවි නසා ගෙන ඇත්තේ ගෙල වැල දා ගැනීමෙන් බවයි වාර්තා වන්නේ .

Rate this item
(1 Vote)