April 25, 2024

සිම්බාබ්වේ විදෙස් ඇමති කොවිඩ්-19 නිසා ජීවිතයෙන් සමුගනී

සිම්බාබ්වේ විදේශ ඇමති සිබුසිසෝ මොයෝ කොවිඩ් -19 ට ගොදුරු වීමෙන් මියගොස් ඇති බවට එරට රජය විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.

පසුගිය මාර්තු මාසයේදී එරට වෛරසය අනාවරණය වූ දා සිට මේ දක්වා රෝගීන් 28,675 ක් සහ මරණ 825 ක් වාර්තා වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 21:16