April 19, 2024

ඇමෙරිකා - මෙක්සිකෝ දේශ සීමාවේ සීසෝ පදින දරුවෝ (Photos)

රටවල් දෙකක් අතර දේශ සීමාවක් වටා තාප්පයක් හෝ වැටක් ඉදිවන්නේ එම රටවල් දෙක අතර සිටින පුද්ගලයින් වෙන් කර තැබීමට වූවත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කොට ඉදි කර තිබෙන දේශ සීමාව දෙරට අතර ජනතාව වඩාත් ළං කිරීමට හේතුවක් වී තිබේ.

මෙම දේශ සීමා වැටේ රටවල් දෙකටම කොටස් දෙකක් සවි වෙන ලෙස සීසෝ සවි කොට ඇති අතර ඒ රටවල් දෙකේම පුද්ගලයින් වැටෙන එහා සහ මෙහා සිට සීසෝ පැදීම කළ හැකිය.

ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ කුඩා දරුවන් මෙම වෙන් කර ඇති සිය රටට අයත් භූමියේ සිට මෙම සීසෝ පදින ආකාරය දැක්වෙන ඡායාරූප ද අන්තර්ජාලය පුරා පළ වී තිබුණි.

එම ඡායාරූප පහතින්,

Rate this item
(1 Vote)