April 19, 2024

බයිඩ්න් වැඩ අල්ලයි - ඔබාමටත් වැඩක් දෙයි

December 18, 2020

ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා මහතාව තමාගේ කාලගුණ විපර්යාස පිළිබඳව ලේකම්වරයා ලෙස පත් කිරීමට නව ජනාධිපති ජෝ බයිඩින් මහතා පියවර ගෙන තිබෙන බව වොෂින්ටන්හි පලවන the hindustan පුවත්පත වාර්තා කර තිබේ.

බැරැක් ඔබාමා මහතා ඇමරිකානු ජනාධිපති ධුරය දරද්දී එරට උප ජනාධිපති වරයා ලෙස කටයුතු කළේ නව ජනපති ජෝ බයිඩන් මහතාය.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරුන් නොමැති අතර අදාල විෂය පථයන්ගේ වගකීම් දරන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලේකම්වරුන් විසිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 December 2020 14:09