April 24, 2024

සර්බියානු ප්‍රධාන ආගමික නායකයා කොවිඞ්-19 වැළැඳීමෙන් මිය යයි

November 20, 2020

සර්බියාවේ ප්‍රධාන ආගමික නායකයා වන 90 වන වියේ පසු වූ ඉරිනෙජ් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට කොරෝනා රෝගය වැළැඳී තිබුණේ කොරෝනා වැළැඳී මිය ගිය බිෂොප්වරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමෙන් පසුව බව අනාවරණය වී තිබේ.

ඊයේ (19) දිනයේ දී ඔහුව රෝහල් ගත කර තිබූ අතර අද (20) දිනයේ දි ඔහු මිය ගිය බවට සයිබිරියානු ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ප්‍රධාන පූජක  ඉරිනෙජ් එරට ප්‍රබල දේශපාලන පසුබිමක් තිබූ පුද්ගලයෙකු ලෙසද සැලැකේ.

Rate this item
(0 votes)