April 19, 2024

රොනාල්ඩෝට කොරෝනා වැළදේ

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දින කිහිපයක් තිස්සේ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේ දී නිරෝධායනය ලක්ව තිබුණි.

ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 ආසාදන වී ඇති බවට තහවුරු වීමත් සමග එලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධයනට ලක් කර තිබුණි.

Rate this item
(0 votes)