March 29, 2024

1977 අද වැනි දවසක 

කැනරි අයිලන් නගරයේ 1977 අද වැනි දවසක පුද්ගලයින් 560 දෙනෙක් මරණයට පත් කරමින් ජම්බෝ ජෙට් යානා 02 ක් එකට ගැටීමේන් අනතුරක් සිදු ව තිබේ.

ගුවන් පථයේ දී එම අනතුර සිදුවීම විශේෂත්වයකි.

බිම තිබිය දී සිදු වූ ලොව නරක ම ගුවන් යානා අනතුර ලෙස එම අනතුර හඳුන්වා දී තිබේ.

ගිණි ජාලයක් සමග ඇති වූ එම යානා අනතුර රොඩියොස් ගුවන්තොටුපොලේ සියළුදෙනා මවිතයට පත් කර තිබේ.

 

 

Rate this item
(0 votes)