April 25, 2024

නතර කළ මෙහෙයුම් යළි ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නතර කළ අතර අද දිනයේ දී යළි එම මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මලයාසියානු බලධාරීහු පවසති.

 

Rate this item
(0 votes)