April 25, 2024

1979 අද වැනි දවසක 

ඊශ්‍රායලය සහ ඊජිප්තුව 1979 අද වැනි දවසක ඔවුන්ගේ 30 අවුරුදු යුද්ධය නිමා කර ඇතැයි වාර්තා වේ.

යුද්ධය අවසන් කිරීම හේතුවෙන් ඔවුන් ගිවිසුමක් අත්සන් කර ඇති අතර එහි තැරැව්කරු ලෙස ක්‍රියා කර ඇත්තේ අමෙරිකාවයි.

අතට අත දී සිනා මුසු ව ඊශ්‍රායලයේ සහ ඊජිප්තුවේ නායකයින් දෙදෙනො එම ගිවිසුම සනාථ කර තිබේ.

එය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය අල් සදාත් දක්වා තිබේ.

Rate this item
(0 votes)