March 29, 2024

ඩේව් බ්‍රොකීගේ මරණය අභිරහසක්? 

“හෙවි මෙට්ල්“ සංගීත කණ්ඩායමක්වන ග්වාර්හි ඩේව් බ්‍රොකීගේ මෘත ශරීරය අමෙරිකාවේ පිහිටි සිය නිවසේ තිබී සොයාගෙන ඇත.

ඔහු මරණයට පත්වන විට 50 වැනි වියේ පසු වූ අතර රිච්මන් වර්ජිනියාවල පිහිටි සිය නිවසේ දී මරණයට පත් ව තිබේ.

පොලීසිය ඔහුගේ නිවසට යන අවස්ථාවේ දීත් ඔහු මරණයට පත් ව සිටි බව වාර්තා වේ.

Rate this item
(0 votes)