April 25, 2024

ජල කරාමවලින් රත්‍තරන් වෑහේ

අමෙරිකාවේ වයිට්පෝල්, මොන්ටානාහි නිවාසවල ජල කරාම තුළින් රත්‍තරන් ගලා ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස කරාමවලින් පැමිණි ජලයේ ඉතා කුඩා රත්‍තරන් අංශු අඩංගු වූ බව ගෘහණියෝ සඳහන් කර තිබේ.

අසල රන් ආකරයකින් රත්‍තරන් ජලයට මිශ්‍ර වී ඇති බවට එක් පිරිසක් මත පළ කරන අතර ජල නළ සම්බන්ධ කිරීමේ දී රත්‍තරන් එක්වන්නට ඇතැයි ද තවත් පිරිසක් මත පළ කරති.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 June 2014 09:09