March 29, 2024

තෙලගනාව වෙන ම ප‍්‍රාන්තයක් 

ඉන්දියාවේ, ආන්ද්‍රා ප‍්‍රාන්තයෙන් තෙලගනාව වෙන ම ප‍්‍රාන්තයක් ලෙස වෙන්වීම ඊයේ රාත‍්‍රියේ සිදු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිලියන 35 කට අධික ජනගහණයකින් යුත් තෙලගනා නව ප‍්‍රාන්තය දිස්ත‍්‍රික්ක 10 කින් යුක්ත වේ.

විවිධ පාර්ශවවලින් එල්ල වූ අදහස් හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ ආන්ද්‍රා ප‍්‍රාන්තයෙන් තෙලගනා නව ප‍්‍රාන්තයක් ලෙස වෙන් කිරීම පිළිබඳ දැඩි අවධානයට ලක් වූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)