April 20, 2024

ක්‍රිමියාව රුසියාවට පවරා ගනී

ක්‍රිමියාවේ අයිතිය රුසියාවට පවරමින් එහි නායකයින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් අතර ඊයේ ගිවිසුමක් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ක්‍රිමියා අර්ධද්වීපය මේ වනවිට රුසියාවේ කොටසක් වේ. ක‍්‍රයිමියාව සෑම අවස්ථාවක දී ම හදවතින් රුසියාව සමග බැඳී සිටි බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් ප‍්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 11:58