March 29, 2024

MH 370 යානයේ ගුවන් නියමුවා ගැන සැකයක් 

අතුරුදන් වූ ගුවන් යානය පැද වූ ප්‍රධාන නියමුවා මලයාසියානු විපක්ෂ නායකවරයාගේ ප්‍රබල ආධාරකරුවෙක්වීම හේතුවෙන් යානය අතුරුදන්වීමට එම සම්බන්ධය බලපෑවේ ද යන්න සැකයක් මතු ව ඇතැයි විසෙද් මාධ්‍ය වාර්තා කරයි.

විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවෙක්වන ගුවන් නියමුවා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සඳහා ගුවන් යානය පැහැරගෙන යන්නට ඇතැයි එම මතය පළ කරන පිරිස පෙන්වා දෙති. 

ගුවන් නියමුවා තමාගේ දුරින් ඥාති පුද්ගලයෙක් බව විපක්ෂ නායකවරයා ඊයේ ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 March 2014 11:59