March 29, 2024

1976 අද වැනි දවසක

මාග්‍රට් රැජිණ සහ වංශාධිපති ස්නෝඩ්න් රජු වසර 16 ක් විවාහ දිවිය ගෙවා අද වැනි දවසක එම විවාහය අවසන් කළ බව වාර්තා වේ.

එම පුවත බකිංහැම් මාලිගයේ දී නිවේදනයක් නිකුත් කර සඳහන් කර තිබේ.

නීත්‍යානුකූල ව වෙන් වී නොමැති අතර ඔවුන් දෙදෙනා කතා කර එකඟතාවකට පැමිණ වෙන් ව සිටීමට තීරණය කර ඇත.

මාග්‍රට් රැජිණ 11 හැවිරිදි සිය දියණියවන සරා ආම්ස්ට්‍රෝන්ග්ගෙන් සහ 14 හැවිරිදි සිය පුතුවන ඩේවිඩ් ලින්ලේගෙන් ඒ සම්බන්ධයෙන් සමාව අයැද තිබේ.

08 වැනි හෙන්ඩ්‍රි රජුගේ කාලයේ සිට එවැනි තීරණයක් ගත් රාජකීය පවුලේ ප්‍රථම කාන්තාව ඇය වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 12:03