April 18, 2024

PlayStation 4 සම්බන්ධයෙන් ගිවිසුමක්

ජපානයේ සෝනි PlayStation 4 වීඩියෝ ක්‍රීඩාව (Video Game) නිෂ්පාදනයට සහ විකිණීමට ජපානය චීනය සමග ගිවිසුමක් අත්සන් කරයි.

ෂැන්හායි ඔරියන්ටල් පර්ල් ආයතනය හා චීනය අතර සෝනි මගින් නිපදවන මිලියන 500 ක වටිනාකමකින් යුත් PlayStation 4 ලබාදෙන බව සඳහන් කරමින් එම ගිවිසුම අත්සන් කර තිබේ.

තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයට බලපාන බැවින් චීනය වීඩියෝ ක්‍රීඩා 2000 වසරේ තහනම් කර තිබේ. 

කෙසේ වුව ද චීන රජය එම බටහිර ආයතනවල වීඩියෝ ක්‍රීඩා තම රටේ නිෂ්පාදනය හා  අලෙවියට අනුමැතිය ලබා දී තිබේ.

Rate this item
(0 votes)