එම අනතුරින් 50 දෙනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් එම අනතුරු සිදු වී ඇති අතර එහි මැදිරිවල මගීන් සිර වී සිටින බව වාර්තා වේ.
Gorakhdham Express නමැති මගී ප්‍රවාහන දුම්රිය පීලි පැන අනෙක් මාර්ගයේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදු වී ඇත.