April 20, 2024

ප්‍රැන්සිස් පාප් වහන්සේ මැදපෙරදිගට 

තුන් දින නිල සංචාරයක් සඳහා ප්‍රැන්සිස් පාප් වහන්සේ මැදපෙරදිග සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

පාප් වහන්සේ ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශයේත් සංචාරය කිරීමට නියමිතයි.

හෙතෙම ප්‍රථමයෙන් අම්මාන් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයේ දී එතුමාගේ ප්‍රථම දිව්‍ය පූජා යාගය සිදු කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)