April 20, 2024

ඉස්ලාමීය අන්තවාදීන් 32 දෙනෙක් මරුට

පාකිස්ථානයේ උතුරු වසිරිස්තානයේ සිදු වූ ගුවන් ප‍්‍රහාරයකින් ඉස්ලාමීය අන්තවාදීන් 32 දෙනෙක් මරණයට පත් ව ඇති බව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇෆ්ගනීස්ථාන දේශසීමාවේ සිදු කළ මෙහෙයුමක් අතරතුර එම ගුවන් ප‍්‍රහාර එල්ල කළ බව පාකිස්ථානු ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ.

පාකිස්ථානු ගුවන් යානා එම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වේ.

Rate this item
(0 votes)