April 25, 2024

“ස්වප්නා“ විවාහ වෙයි

“ස්වප්නා“ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන දීපිකා සිං සැබෑ ජීවිතයේ දී විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ රෝහිත් ගෝයාල් සමග ඇය විවාහ වී ඇති අතර උත්කර්ෂවත් අන්දමින් ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පවත්වා තිබේ.

Rate this item
(1 Vote)