March 28, 2024

ඉන්දියාවේ බලය කාටද?

ඉන්දීය මහා මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල අද ප්‍රකාශයට පත්වීමට නියමිතය.ඉන්දීය මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍ර සන්ධානය පාර්ලිමේන්තු ආසන 279 ක්‌ හිමිකරගනු ඇතැයි එරට මාධ්‍ය සඳහන් කර ඇත.පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට ආසන 272 ක්‌ හිමිකර ගත යුතුවේ.

Rate this item
(0 votes)