ඉන්දීය මහ මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩි ගේ සන්ධානයට ජයග්‍රහණය හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. මහ මැතිවරණයට 66.38%ක ඡන්දදායකයන් පිරිසක් සහභාගිවූ අතර,එය මීට පෙර 1984 වර්ෂයේ තබා තිබූ වාර්තාවන් ද බිඳ හෙළීමකි.