April 24, 2024

සැම්සුන්ග් ආයතනයේ සභාපති රෝහල්ගත කරයි

සැම්සුන්ග් (SAMSUNG) ආයතනයේ සභාපති ලී කන් හී මහතා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

72 වැනි වියේ පසුවන ඔහු සෝල් නුවර පිහිටි සිය නිවසේ දී රෝගාතුර වී ඇති අතර මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට ද භාජනය කර ඇත.

දකුණු කොරියාවේ ධනවත් ම පුද්ගලයාවන හී මහතා  අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ඉහළ පෙළේ සාමාජිකයෙකු ද වේ.

Rate this item
(0 votes)