April 25, 2024

චිලී රාජ්‍යයේ භූ චලනයක් 

චිලී රාජ්‍යයේ මුහුදු සීමාව ආසන්නයේ 17 වැනිදා උදෑසන භූ චලනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රික්ටර් මාපක 6.7 ක පමණ අගයක් ගෙන ඇත.

මේ හේතුවෙන් එරට රජය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව ද විදෙස් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)