April 19, 2024

සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,850ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක් දක්වා ඉහළ යනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මිල වැඩි කිරීමට හේතුවයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2022 13:17