April 24, 2024

ගෑස් ගැටළුවක් නම් මේ අංකයට කතා කරන්න

December 01, 2021

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට ඇති යම්කිසි ගැටලු සම්බන්ධයෙන් දැනගැනීමට සහ ඒ පිළිබඳ සමාගම දැනුවත් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, 1311 යන ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් පාරිභෝගික ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 10:19